මවක් තම පුතාව ආරක්‍ෂක අංශයට භාරදී තිබුණේ නම් ඔහුට සිඳුවුයේ කුමක්දැයි දැන ගැනීමේ අයිතියක් තිබේ

සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන පබ්ලෝ ඩි ග්රේෆ් (Pablo de Greiff) සහ විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා අතර ඊයේ (21) දින සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ. එහිදී ඉඩම් නිදහස් කිරීම, අතුරුදන්වූවන්, සහ දෙමළ දේශපාලන සිරකරුවන් ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ … Continue reading මවක් තම පුතාව ආරක්‍ෂක අංශයට භාරදී තිබුණේ නම් ඔහුට සිඳුවුයේ කුමක්දැයි දැන ගැනීමේ අයිතියක් තිබේ